Tuesday, March 1, 2022

ඇල්ගොරිතම සහ ඇල්ගොරිතම පාලන ව්‍යුහ

ගැටළු විසදීමට ක්‍රමලේඛ ලිවිම - 1 කොටස 

ඇල්ගොරිතම සහ ඇල්ගොරිතම පාලන ව්‍යුහ

  


ඇල්ගොරිතමයක් යනු කුමක්ද?

ඇල්ගොරිතම ලියන්නේ කෙසේද?

ඇල්ගොරිතම පාලන ව්‍යුහ මොනවාද?

ඇල්ගොරිතම පාලන ව්‍යුහ භාවිත වෙන්නේ කෙසේද?

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ 11 ශ්‍රේණිය පළමු පාඩමේ පළමු කොටස ලෙස මෙන්න මේ කරුණු පිලිබදව ඉගෙන ගන්න පහත වීඩියෝව හොදින් නරබන්න.


මේ කරුණු ගැන ඔබේ දැනුම මැනගන්න ඔබට පුළුවන් පහත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ප්‍රශ්නපත්‍ර දෙකක් පහතින් දැක්වෙනවා.  
මාධ්‍යය සිංහල නම්,


මාධ්‍යය ඉංග්‍රීසි නම්,   

 

0 Comments:

Post a Comment